නීති උපදෙස්​

නොසලකන දරුවාට ත්‍යාග ඔප්පුවකින් දුන් දේපල යළි ලබා ගත හැකිද?

නොසලකන දරුවාට ත්‍යාග ඔප්පුවකින් දුන් දේපල යළි ලබා

පියා දේපළ ඛෙදන්න කලින් ඔහුට එම ඉඩම් ලැබුණේ කෙසේදැයි විමසා බැලීය යුතුයි

අපේ පවුලේ සහෝදරයන් හත්දෙනෙකි. මගේ පියා චිවතුන් අතර සිටියදී පියාගේ වතුපිටි බලා ගත්තේ අපේ වැඩිමහල් සහෝදරයයි.

අළුත් විවාහයේදී කලින් දික්කසාදය දැනුම්දිය යුතුද?

මා විවාහවී ටික කලකින් භාර්යාව විසින් පවරන දික්කසාද නඩුවකින් පසු අපගේ විවාහය දික්කසාද කර නෛසයී තීන්දු ප‍්‍රකාශයද නියත කරන ලදී. මම අළුත් විවාහයක් සිදු කර ගැනීමට සූදානමින් සිටිමි.

උසාවියෙන් දික්කසාද වෙන්න අවසර ලැබුණා එහෙත් යළි විවාහ වීමට බාධකයක්?

මම විවාහ වී වසර 06ක් ජිවිතය ගෙවු නමුත් මගේ බිරිද යම් යම් ක්‍රියාකරකම් හමුවේ ඇගෙන් දික්කසාද වීමට තීරණය කොට

නිසි පරිදි මුදල් ගෙව්වත් තී‍්‍රරෝද රථයේ පොත ලැබුනේ නැහැ

මම ෆිනෑන්ස් ආයතනයකින් රුපියල් දෙලක්ෂ විසි දහසක මුදලක් ගෙවා ඉතිරිය අවුරුදු 2 කින් ගෙවීමේ පදනම මත ත‍්‍රීරෝද රථයක් ලබා ගතිමි.

විදුලි වයරය ඉඩම හරහා ගිහිං, ඉවත් කරගන්නේ කොහොමද?

මාගේ ඉඩම් බෙදුම් නඩුවකින් තීන්දුවීමට ප‍්‍රථම ඉඩමේ අනෙක් පාර්ශවකරුවන්ගෙන් අයෙකුට තම නිවසට විදුලිය ලබාගැනීමට අවශ්‍යවූ හෙයින් නොබෙදා තිබූ ඉඩම හරහා විදුලිය ලබාදීමට කැමැත්ත පල කර අත්සන් කලෙමි.

ඇපයේ ප‍්‍රමාණය තීරණය කරන්නේ කොහොමද?

අධිකරණය විසින් ඇපයක් නියම කරන විට ඇපයේ ප‍්‍රමාණය කිරීමේදී සැලකිල්ලට ගන්නා කරුණු මොනවාද?

උප්පැන්නයේ එක දිනයක්, හැදුනුම්පතේ තව දිනයක්

උප්පැන්න සහතිකයේ සදහන් මාගේ උපන්දිනයත්, ජාතික හැදුනුම්පතේ සදහන් උපන්දිනයත් අතර වසර දෙකක වෙනසක් ඇත.

අපවිත‍්‍ර ජලය නිවස ළඟින් ගලායන්න ඉඩ හැරලා

මාගේ ඉඩමට ඉදිරියෙන් පිහිටා තිබෙන ඉඩමේ අක්කරයක පමණ ඉඩක නිවාස හතරක් සාදාගෙන එකම පවුලේ සමාජිකයෝ පදිංචිව සිටිති. එම නිවැසියන් ඔවුන්ගේ ඉඩමේ එකතුවන වැසි ජලය හා පිට කරන අපවිත‍්‍ර ජලය මාගේ නිවස අසලින් වැට මායිමෙන් එක තැනකින් ගලායාමට සලස්වා ඇත.

උප්පැන්නයේ එක දිනයක්, හැදුනුම්පතේ තව දිනයක්

උප්පැන්න සහතිකයේ සදහන් මාගේ උපන්දිනයත්, ජාතික හැදුනුම්පතේ සදහන් උපන්දිනයත් අතර වසර දෙකක වෙනසක් ඇත. උප්පැන්නයේ පරිදි 1963 ත් හැදුනුම්පත අනුව 1965 ත්ය. මා සතු සේවක අර්ථසාධක අරමුදල් මා හට ලබාගැනීමට මේ වෙනස බාධාවක් වේද?

බේබදු සැමියාගෙන් කරදරයි. වෙනත් විවාහයක් කරගන්න බැරිද?

දරුවන් තිදෙනෙකු සිටින අවුරුදු 42 ක කාන්තාවක් වන මම මාගේ ස්වාමිපුරුෂයා සමග අමනාපව සිටිමි. ස්වාමියා නිතරම බීමතින් පසුවන අතර මා සැක කරමින් මා හට මිනිසුන් පාවා දෙයි.

අපවිත‍්‍ර ජලය නිවස ළඟින් ගලායන්න ඉඩ හැරලා

මාගේ ඉඩමට ඉදිරියෙන් පිහිටා තිබෙන ඉඩමේ අක්කරයක පමණ ඉඩක නිවාස හතරක් සාදාගෙන එකම පවුලේ සමාජිකයෝ පදිංචිව සිටිති. එම නිවැසියන් ඔවුන්ගේ ඉඩමේ එකතුවන වැසි ජලය හා පිට කරන අපවිත‍්‍ර ජලය මාගේ නිවස අසලින් වැට මායිමෙන් එක තැනකින් ගලායාමට සලස්වා ඇත.

ඇපයේ ප‍්‍රමාණය තීරණය කරන්නේ කොහොමද?

අධිකරණය විසින් ඇපයක් නියම කරන විට ඇපයේ ප‍්‍රමාණය කිරීමේදී සැලකිල්ලට ගන්නා කරුණු මොනවාද?

දඩ කොල ගැන නොදන්න දේවල්

මහ මගදී රියදුරන් අතින් සිදු වන වැරදි වලට දඩ කොලයක් ලැබුනොත් කරන්නේ මොනවාද කියලා ඔබ හරියටම දන්නවාද?

අපයෝජනයකදී ප්‍රබල සාක්ෂි විනාශ විය හැකියි..

අප ජීවත්වන සමාජ රටාව තුළ කාන්තාවන් කීර්තිමත් කැපී පෙනෙන චරිත බවට පත්වනවා සේම පීඩාවන්ට පත්වන අවස්ථාද ‍බොහෝය.එවන් අවස්ථාවලදී කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන අමිහිරි අත්දැකීම් පිළිබඳව ඔබ කොතෙකුත් අසා ඇත.

ඉතාලි යවන බව කියා සල්ලි අරන් මාරු වෙලා

මාගේ පුතා ඉතාලි යැවීම සදහා අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් වෙන්නප්පුවේ පදිංචි තැනැත්තෙකුට 2014 ජුනි මස ලබාදුන්නෙමි. ඒ සදහා පොම්සරි නෝට්ටුවක් ලියා අත්සන් කරගන්නා ලද අතර එහි සදහන්ව ඇත්තේ මෙම මුදල එම තැනැත්තා ණය මුදලක් වශයෙන් මාස 7 ක් ඇතුලත ගෙවන පොරොන්දුව පිට ලබා ගන්නා ලද බවයි.

එතෙරදී මියගිය තැනැත්තාගේ දේහය මෙරටට ගේන්නේ කොහොමද?

රැකියාවක් සදහා විදේශ ගතවූ පුද්ගලයෙකු එම රටේදී මියගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සම්භන්ධව ගත යුතු පියවර මොනවාද?

මුදල් දුන්නේ විශ්වාසවන්ත කමට, දැන් මුදලත් නැහැ මිතුරාත් නැහැ

මම මීට වසර කිහිපයකට උඩදී විදේශ ගතව රැකියාවක නිරතව සිටියදී මාගේ විශ්වාසවන්ත මිතුරියකගේ හදිසි අවශ්‍යතාවයකට ආපසු දෙන පොරොන්දුව පිට රුපියල් ලක්ෂ 5 ක මුදලක් ඇගේ ස්වාමි පුරුෂයාගේ නමට ලංකාවේ අදාල බැංකු ගිණුමකට එව්වෙමි.

නැති වූ සහතික වල පිටපත් ලබා ගන්නේ කොහොමද ?

නැති වූ උප්පැන්න , විවාහ හෝ මරණ සහතික වල පිටපත් ලබා ගන්නේ කෙසේද ?

ඔබට අසාධාරණයක් වූ විට නඩු පැවරීමේ කාල සීමාව ගැන දැනගන්න

මූලික අයිතිවාසිකම් කඩ වූ විට මාස 01 ක් තුළ
භාණ්ඩ විකිණීමක් සම්බන්ධයෙන් වසර 01 ක් තුළ

අනියම් බිරිදට නඩත්තු ලබාගත හැකිද?

එහෙත් එම පුරුෂයාට දාව එම කාන්තාවට දරුවකු සිටී නම් එම දරුවා වෙනුවෙන් පුරුෂයාගෙන් නඩත්තු ඉල්ලා නඩු පැවරීමේ හැකියාව ඇත.

විවාහය නීත්‍යනුකූල නොවේ නම් ඔබ උරුමකරුවෙක් නොවේ

මවට ඇයගේ මුල් විවාහයෙන් එක් දරුවකු සිටී. එම දරුවා මගේ පියාගේ පෙළපත් නාමය නීතිඥ ලිපියක් මගින් ලබාගෙන ඇති අතර, ඔහුට මාගේ පියාගේ ඉඩමේ නිවෙසක් සාදා ගැනීමටද ඉඩදී තිබේ. එහෙත් බිරියත්, කුඩා දරුවත් සමඟ කුලී නිවෙසක වෙසෙන මට, තම ඉඩමේ නිවෙසක් සාදා ගැනීමට මගේ පියා ඉඩ නොදේ.මාගේ නැඟණිය වෙසෙන්නේ මාගේ පියාගේ නිවෙසේයි.

අපයෝජනයකදී ප්‍රබල සාක්ෂි විනාශ විය හැකියි..

අප ජීවත්වන සමාජ රටාව තුළ කාන්තාවන් කීර්තිමත් කැපී පෙනෙන චරිත බවට පත්වනවා සේම පීඩාවන්ට පත්වන අවස්ථාද ‍බොහෝය.එවන් අවස්ථාවලදී කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන අමිහිරි අත්දැකීම් පිළිබඳව ඔබ කොතෙකුත් අසා ඇත.

උසාවි යන්න පෙර

අද වැඩිපුර උසාවි යන්නේ තම පවුලේ එකිනෙකා අතර ඇති වන මතභේද සහ ගැටුම් මුල්කරගෙනය.මෙයට බොහෝ අවස්ථාවල දී පාරම්පරාවෙන් උරුම නිශ්චල හා චංචල දේපොළ බලපානු ඇත.
එත් ළමයි උස් මහත් වු කළ දේපොළ නිවැරිදිව බෙදා වෙන්කර දෙන්නෙ නම් මේ ගැටුම් උත්ගතවන්නේ නැත.

නැන්දම්මා 'ඔප්පුව හංගලා' නැවත ගන්න ක‍්‍රමයක් තියෙනවද?

මීට වසර 12 කට පෙර මාගේ සැමියා මිය ගියේය. අපට වයස අවුරුදු 16 ක පුතෙක් සිටියි. සැමියා සතු පර්චස් 10 ක ඉඩම ඔහු නමට ලියා නොතිබුණි. සැමියා මියගොස් වසර අටකට පසු සැමියාගේ පියා සතු ඉඩම දරුවා නමට ලියා ජීවිත භූක්ති අයිතියට මාගේ නමට ලියන ලදී.

More News »

add_one